මෙම ආණ්ඩුව හෙවත් ඇමරිකාවේ සහ කැනඩා සහ යුරෝපා දෙමළ ඩයස්පෝරා සහායෙන් පිහිටවු පාලනය සමග අර්චුනා මන්ත්‍රී ප්‍රබාකරන් අපේ දෙවියාය යන මතය සමාජගත කිරීම සිට මෙවර උතුරේ ප්‍රබාකරන්ගේ මහාවීර සතිය පැවැත්වීම වැඩි සුවිශේෂත්වයෙන් සිදුවීමේ සිට දෙමළ ඩයස්පෝරාව රටෙන් එලියේ සෘජුව තමිල් ඊලම ප්‍රදර්ශනය දක්වා අපට වටහා ගත හැකි දෙයක් නම්, පුර්ණ බළය බෙදු සහ එම බලය ලංකා ආණ්ඩුවේ ව්‍යවස්ථාවෙන් සහතික කරපු දිනයක උතුරේ පළමු මහාවීර සතියේ ප්‍රබාකරන්ගේ පිළිරූ සැදීම ඇරඹෙන්නේය.
මේ වන විට රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති තුමා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර හුවමාරු වෙනවා. ඉන් බොහොමයක් හිටපු කුලපතිවරයාට විරුද්ධව අදහස් දක්වන වත්මන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි අයගේ අදහස්. ඒ අතර රුහුණු විශ්ව විද්‍යාලය ඇතුළු අනෙකුත් විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන්ගේ ආකල්ප සම්බන්ධයෙන් මෙන්ම සමස්ථ විශ්ව විද්‍යාල ප්‍රජාවම වෙලා ගෙන ඇති අර්බූදයේ තරම සමාජයට හෙළිදරව් වන අදහස්ද තිබෙනවා. අප පහතින් පළ කරන්නේ එවැනි සමාජ ජාලා පරිශීලකයන් අතර හුවමාරු වූ අදහසකි..
නිදහස් සෞඛ්‍ය මෙරට ඈත ඉතිහාසයේ සිටම තිබූ බවට ඓතිහාසික සාධක ඇති බවත්, ඉපැරැණි සෙල් ලිපිවල සඳහන්ව ඇති කරුණු අනුව වර්තමානයේ රෝහල්වල පවතින අංශ සියල්ලක්ම ඈත අතීතයේ දී මෙරට පැවති රෝහල් තුළ ද තිබී ඇති බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්