ලෝකයේ ප්‍රබලම හමුදාවක් තියෙන, ඩොලර් ට්‍රිලියන ගණනක ආර්ථිකයක් තියෙන ඇමරිකාව, සම්බාධක වලින් මිරිකුණු ඉරානය වගේ රටක් එක්ක යුද්ධ කරලා පරදින්නේ කොහොමද? බැලූ බැල්මට මේක කිසිසේත්ම විශ්වාස කරන්න අමාරු කතාවක්නේ. හැබැයි අපි මේ සිදුවෙන දේවල් හැඟීම්බරව නැතුව, හුදු ප්‍රවෘත්ති වලට සීමා නොවී දත්ත සහ 'Game Theory' (ක්‍රීඩා න්‍යාය) හරහා විශ්ලේෂණය කළොත් අපිට පේන යථාර්ථය හරිම වෙනස් වගේම භයානකයි.
නීතිය යනු සැමට සමානව ක්‍රියාත්මක විය යුතු පලිහක් වුවද, ඇතැම් අවස්ථාවලදී එය බලවතුන්ගේ අතේ ඇති දඩයම් ආයුධයක් බවට පත්වන අයුරු අපි මේ දිනවල දැක ඇත්තෙමු. හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ගේ අත්අඩංගුවට ගැනීම පිටුපස දිගහැරෙමින් පවතින නෛතික නාඩගම, ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ අපක්ෂපාතීත්වය පිළිබඳව බරපතලම අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සිටී.
ඔබට තවමත් ඇසෙන්නේ "ඇමරිකාව ප්‍රහාර එල්ල කරයි", "ඊශ්‍රායලය ආරක්ෂිතයි" වැනි සුපුරුදු පුවත් විය හැකියි. නමුත් මේ කියන්නට යන්නේ ඒ සියලු පුවත්පත් ශීර්ෂ පාඨවලට යටින් සැඟවුණු, ලෝක බලවතුන් භීතියෙන් සලිත කළ ඇත්තම කතාව. මෙය පවසන්නේ ඉරාන හිතවාදියෙක් නොවෙයි. මෙය පවසන්නේ ලෝකයේ වඩාත්ම ගෞරවණීය යුදෙව් ජාතික මාධ්‍යවේදියෙකු ලෙස සැලකෙන, ඊශ්‍රායල ජාතික අලොන් මිස්රාහි. ඔහු පවසන දේ සරලව කිවහොත් මෙහෙමයි. "අපි මේ දකින්නේ ඉතිහාසයයි. ලෝකයම පුදුමයට පත් කරමින්, ඉරානය විසින් ඇමරිකානු යුද කඳවුරු කෙතරම් දරුණු ලෙසත්, කෙතරම් දැවැන්ත ලෙසත් විනාශ කරමින් සිටිනවාද යත්, ලෝකය මේ සත්‍යය භාර ගැනීමට තවමත් සූදානම් නැත!"
දශක ගණනාවක් තිස්සේ, ඉරාන ඉස්ලාමීය ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ ප්‍රධාන අවධානයට ලක් නොවී පැවතිණි. බොහෝ විට, එය ආසියාවේ විශාල බලවතුන් සමඟ ටෙහෙරානය ගොඩනඟාගත් සම්බන්ධතා අතර සැඟවී තිබුණි. කෙසේ වෙතත්, 1990 දශකයේ සිට වර්තමානය (2026 පෙබරවාරි 28 ) දක්වා වූ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ පුළුල් විමර්ශනයකින් හෙළි වන්නේ, ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව, යටිතල පහසුකම් සංවර්ධනය සහ ජාතික ආරක්ෂාව සඳහා මෙම හවුල්කාරිත්වය ඉතා තීරණාත්මක වූ බවයි.
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල