නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් ගෙන ඒමට නියමිත, දරුවන්ට මෙන්ම සමස්ථ අධ්‍යාපනයටත් නුසුදුසු ප්‍රතිසංස්කරණ පිළිබඳවත්, ඒවා මඟින් මෙරට දරු පරපුරට මෙන්ම ගුරුවරුන්ටත් මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳව සහ අධ්‍යාපන ඇමතිතුමිය විසින් ක්‍රියාත්මක අධ්‍යාපන සිපයිකරණය වහා හකුලා ගැනීමට බල කෙරෙන අඛණ්ඩ සත්‍යග්‍රහය පිළිබඳව දැනුවත් කිරීමටත්, දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානයේ කැඳවුම්කරු විමල් වීරවංශ මහතා ප්‍රමුඛ එම සංවිධානයේ සාමාජිකයෝ අද (11) ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක,අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන, මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක එම අර්බුධය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කරන ලදී.
ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා ආදර්ශමත් අධිරාජ්‍යවිරෝධියෙකි. එලෙසම අධිරාජ්‍යවිරෝධී ජාතික මතවාදය තුළ සිටින ප්‍රායෝගික සටන් සගයෙකි. අධිරාජ්‍ය විරෝධී කඳවුර තුළ සැබෑ ගුරුවරයෙකි. තම ජීවන අත්දැකීම් නිවැරැදිව විග්‍රහ කරගෙන අධිරාජ්‍යවිරෝධී මාවත තම පෞද්ගලික ජීවිතයටද දේශපාලන ජීවිතයටද එක් කරගත් ඒ මහතා ලංකා ලීඩර් වෙබ් අඩවියේ වීඩියෝ කවුළුවට දැක්වූ අදහස් අප පාඨකයාගේ බුද්ධිමය නිම් වලලු පුළුල් කරනු පිණිස මෙසේ සලකුණු කරමු.
අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර එරට නීත්‍යානූකූල ජනතාවගේ ඡන්දයෙන් තේරීපත්වුනු ජනාධිපති නිකොලස් මදුරෝ පැහැරගෙන යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ එම සිදුවීම පිටුපස ඇති සත්‍ය සිදුවීම ලෝක බලවතුන්ගේ අවශ්‍යතාවලට අනුව මාධ්‍ය මගින් වෙනසකට ලක්කරන බවයි.
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ