අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ඇති ගැටලුව වන්නේ වෙබ් එකක නමක් හෝ ධර්මචක්‍රය පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවත්, මෙහි ඇති කේන්ද්‍රී ප්‍රශ්නය වන්නේ මොඩියුල් ක්‍රමයක් හඳුන්වා දී වාර විභාග අහෝසි කිරීම මත අධ්‍යාපනය පිළිබඳව ලැදියාවක් නැති දරුපරපුරක් බිහිවීම බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් ඇරඹූ සත්‍යග්‍රහය 6 ශ්‍රේණියට අදාළව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල්තැබීමට ආණ්ඩුවේ තීරණය නිවේදනය කිරීමත් සමග ඊයේ සවස අවසන් කෙරුණු අතර එහිදී විමල් වීරවංශ මහතා පවසා සිටියේ විකෘති ප්‍රතිසංස්කරණ හකුළා ගැනීම රටම ලැබූ ජයග්‍රහණයක් බවය.
ඉරානයේ විරෝධතාකරුවන්ට විරෝධතා දිගටම පවත්වාගෙන යන ලෙස ආරාධනා කරමින්, ඔවුන්ට සහාය ලැබීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ