News Category
From Date
To Date
Maximum Number of Result

වලිකාමම් (දකුණ) ප්‍රාදේශීය සභාව විසින් 2026.01.08 වන දින. චුන්නාකම් හන්දියේ සිට කන්දරෝඩයි ප්‍රදේශයේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් වන , පුරාණ බෞද්ධ විහාර පිහිටා ඇති කන්දරෝඩයි ප්‍රදේශයට මග දැක්වෙන නාම පුවරු ඉවත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සර්වජන බලය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවට පලපුරුද්දක් නැතැයි අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ කියා සිටිති.

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත ‘ජාතික විදුලිබල ප්‍රතිපත්තිය’ ක්‍රියාත්මක කළහොත් ඒකක 0 – 30 අතර විදුලිය පාවිච්චි කරන ජනතාවගේ විදුලි බිල 305% කින් ඉහළ යන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (09දා) සඳහන් කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් දෙමව්පියන්ට බරක් දරුවන්ට දුකක් වූ අධ්‍යාපන ක්‍රමය තුළ සිදු කරන වෙනස්කම් හැකිලීමට කවුරුන් උත්සාහ කළත් එහි වෙනසක් සිදුකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(9) පැවසීය.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊෙය් (09) රාත්‍රී 10.30 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 80ක් පමණ නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් පිහිටා තිබිණි.

වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝගේ ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෙනරාල් ෆැවියර් මාර්කානෝ තාබාතා ධුරයෙන් ඉවත් කර තිබේ.

හය වසර දරුවන්ගේ පෙළ පොතට සමලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් වීම හේතුවෙන් සමාජය දැඩි කැළැඹිලි සහගත තත්වයකට පත්ව තිබෙන අවස්ථාවක උතුරු පළාත ආශ්‍රිතව තිබෙන තවත් ආරක්ෂක හමුදා කඳවුරු 14ක් ඉවත් කිරීමට යන බවට තහවුරු නොකළ ආරංචි මාර්ග ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටී.

අගමැති හරිනි අමරසූරිය පොළ පොත්වලට වෙබ් ලින්ක් යොදන්න නොකී බවට ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහාචාර්ය මහින්ද පතිරණ මහතා තම මුහුණු පොතේ සටහනක් තබමින් පවසන්නේ එය අමූලික බොරුවක් බවය.

රටේ සෞඛ්‍ය සේවයට කාටත් ලගාවියහැකි ආකාරයට දියුණුකිරීම රජයේ වගකීම නමුත් ඒ මුවාවෙන් ‍රජයේ සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශයට ක්‍රමයෙන් ලබාදීමට ආරම්භ කිරීමක්දැයි සැකයක් ඇති බව දෙවන පරපුර පක්ෂයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.