පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදී වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂිකරුවන්ගේ ලේඛනයෙන් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ නම් ඉවත් කර ගන්නා බව විත්තිය (07) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේය.
මහා භාණ්ඩාගාරයේ සිදුවූ ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන්වීම බරපතළ කාරණවක් බවත්, එහෙත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එයට දක්වන ප්‍රතිචාරවල වගකීම් විරහිතභාවයක් දැකගත හැකි බවත්, මැයි දිනයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙය සතියකින් අවසන් කරන බවට පැවසූ ප්‍රකාශයෙන් ඒ බව දැකගත හැකි බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.
ඊශ්‍රායලයේ යෙෂ් ආටිඩ් පක්ෂයේ ජනතා නියෝජිත බෝවාස් ටොපොරොව්ස්කි නැවත වරක් තායිවාන් කලාපයට ප්‍රකෝපකාරී සංචාරයක් කිරීම සම්බන්ධයෙන් කළ අදහස් විමසීමට ප්‍රතිචාර දැක්වූ , ඊශ්‍රායලයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු අද(07) පැවසුවේ ටොපොරොව්ස්කි සහ තවත් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු නැවත වරක් තායිවානයට චීනය ප්‍රකෝපක කරන සංචාරයක් සඳහා කුමන්ත්‍රණය කර ඇති බවයි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජේ ජයග්‍රණය කිරීම සමග විවිධ පාර්ශ්ව විවිධ ආකාරයට සුබ සහ අසුබ මතවාද ප්‍රකාශ කරනු දක්නට ලැබිණි. ඒ අනුව ලංකා ලීඩර් ඒ පිළිබඳව ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්,
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..