සෝමවංශ අමරසිංහ මහතාගේ 10 වන ගුණසමරුව නිමිත්තෙන් පැවැත්වුණු උත්සවයකදී ‘දෙවන පරපුර’ පක්ෂයේ නායක උවිදු විජේවීර මහතා විසින් විශේෂ දේශනයක් පවත්වමින් සඳහන් කරන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අසීරුම අවස්ථාවන්හිදී රැකගත් දේශපාලන උරුමය සහ ප්‍රතිපත්ති අත්හැරීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පාර්ශවයන්ට කිසිදු අයිතියක් නොමැති බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නිර්මාතෘ රෝහණ විජේවීරයන් සහ පක්ෂය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කටයුතු කළ සෝමවංශ අමරසිංහ වැනි නායකයන් එදා ආරක්ෂා කළ ප්‍රතිපත්ති, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජය යටතේ පාවා දෙමින් පවතිනවාද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුවන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ ඇතැම් කතෝලික පියතුමන්ලාට වඩා සුරේෂ් සලේ මහතා මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළ නිලධාරියකු බවය.
දේශීය පුවත්
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..
පොහොට්ටුව සහ ශ්රීලනිපය අතර විශේෂ සාකච්ඡාවක්..
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..