වර්තමාන මාලිමා රජය බලයට පත් කිරීම සඳහා දිවා රෑ නොබලා කැපවූ මෙරට ගොවි ජනතාව අද වන විට එහි අනපේක්ෂිත ප්‍රතිඵල බුක්ති විදිමින් සිටින බවත්, ගොවියා නගාසිටුවන්නට පැමිණි රජයේ සුරංගනා කතා හා පරණ පොරොන්දු අමතක කිරීම හමුවේ අන්ත අසරණ වී, යන එන මං නැති තත්ත්වයකට ලොවි ජනතාව පත්ව සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව අවධාරණය කළේ (21) දින කොළඹ බත්තරමුල්ලේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බැවින්, ඒ පිළිබඳව වහාම අවධානය යොමු කර මානුෂීය පදනමක් මත මැදිහත් වන ලෙස ගෝලීය ශ්‍රී ලාංකික සංසදය (GSLF) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
බ්‍රිතාන්‍ය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය දේශපාලනය සහ අධිකරණ පද්ධති පිළිබඳ දිගුකාලීන නිරීක්ෂකයෙකු වෙමින්, එම ක්ෂේත්‍ර දෙක අතර විටින් විට දක්නට ලැබෙන විකෘති අන්තර්ක්‍රියා පිළිබඳවද අවධානයෙන් සිටි අයෙකු ලෙස, 2011 අප්‍රේල් මාසයේදී ග්‍රීක රජයේ බැඳුම්කරවල සිදුකළ ආයෝජනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකුට එරෙහිව අපරාධමය “දූෂණ” චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහාධිකරණ “ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක්” (Trial-at-Bar) පත් කර තිබීම මා පුදුමයට පත් කළේය.
දේශීය පුවත්
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..
පොහොට්ටුව සහ ශ්රීලනිපය අතර විශේෂ සාකච්ඡාවක්..
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..