පසුගිය ජූනි මාසයේදී ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ආරාම්භ කළ වහාම ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ අධිකරණ ප්‍රධානී ගෝලාම්-හොසේන් මොහ්සේනි-එජෙයි මෙන්ම අනෙකුත් ඉහළ ඉරාන ආරක්ෂක සහ හමුදා නිලධාරීන් යන රජයේ ශාඛා තුනේම ප්‍රධානීන් සහභාගී වූ සැසිය බටහිර ටෙහෙරානයේ පිහිටි ශක්තිමත් භූගත පහසුකමක පැවැත්විණි.
2024 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල් හැඳුනුම් පතක් නිර්මාණය කිරීම සඳහා අවෙබා්ධතා ගිවිසුමක් අත්සන් කළ බවත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවූ බව සහ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රුපියල් බිලියන 3ක් ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත් ක්‍රමවේදය සැකසීම සඳහා වෙන්කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
රට දෙකඩ කිරීමේ ඉන්දීය උත්සහය වර්තමානයේ ද නොවෙනස්ව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසති.
ලෝකය චීනයට බිය විය යුතුද? මෙය සමහර බටහිර දේශපාලනඥයන්ගේ මනසෙහි රැඳී ඇති ප්‍රශ්නයක් වන අතර ජන මාධ්‍ය වරින් වර අවධානයට ලක් කිරීමට උත්සුක වන ප්‍රශ්නයකි. සිංහුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ෂෝ බෝ (චෞ), මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ නව ග්‍රන්ථයේ මාතෘකාව කර ගෙන ඇති අතර, ඔහුගේ රචනා එකතුවක් හරහා එම ප්‍රශ්නයට පිළිතුරු සපයන අතරම, වත්මන් චීනයේ ජගත් භූමිකාව පිළිබඳ චීනයේම දැක්ම හෙළි කරනු ලබයි.
ජ්‍යෙෂ්ඨ යුක්රේන බුද්ධි නිලධාරියෙකු 10 වනදා කියෙව්හිදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, මෙම පුද්ගලයා මීට පෙර CIA සංවිධානයට සම්බන්ධ විශේෂ මෙහෙයුම් ඒකකයක කොටසක සමාජිකයෙකු ලෙස කටයුතු කළ අයෙක් වූ අතර මෑතකදී යුක්රේන රුසියානු ගැටුමේදී "අළු කලාප" ලෙස යුද්ද ශබ්ධ කෝෂයේ හඳුන්වන මෙහෙයුම් වලට නායකත්වය ලබා දුන් අයෙකි.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..