ඊශ්‍රායලය ඉරානය සමඟ කළ යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයේ දළ දේශීය නිෂ්පාදිතය 3.5% කින් හැකිලී ගොස් ඇතැයි පැවසේ. මෙය 2023 වසරේ අවසාන කාර්තුවේදී ගාසා, ලෙබනනය, යේමනය සහ සිරියාවට එරෙහිව සම්පූර්ණ යුද්ධයක් ආරම්භ කළ විට ඊශ්‍රායල ආර්ථිකය 20.8% කින් පහත වැටීමෙන් පසුව මාස තුනක කාලයකදී ආර්තිකය පහත වැටීම සනිටුහන් කළ බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තා පුවත් පත වාර්තා කළේය.
මේ වසරේ සැප්තැම්බර් මස 08 වැනිදා ආරම්භවීමට නියමිතව ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අභියෝගය ඉදිරියේ ආණ්ඩුව කටයුතු කරමින් සිටන දුර්වල ආකාරය සහ ආණ්ඩුව තුළ ඇති යටත් වීමේ ප්‍රවනතාව පිළිබඳව අනතුරු අඟවමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මානව හිමිකම් කොමසාරිස්වරයා සමුළුවේදී සිදුකිරීමට නියමිත කතාව සංස්කරණය නොකළ පිටපතක් ලෙස එළියට දමා ඇති බවය.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..