විදුලි අර්බුදයේ සත්‍ය කතාව.. විදුලිබල මණ්ඩලය කෑලිවලට කැඩීමෙන් සිදුවෙන දේ මෙන්න.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී අනාවරණයක් (වීඩියෝ)
රනිල් වික්‍රමසිංහ මහතාගේ 2002 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සමාගම් කිහිපයකට කැඩීමේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ලංකා විදුලි බල මණ්ඩලය තිබූ බවත්, එහෙත් විදුලි බල මණ්ඩල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් එන්. සිල්වා මහතා ලබාදුන් ප්‍රබල තීන්දුවත් සමග පනත අකුලා ගැනීමට සිදුවූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බලශක්ති සුරක්ෂිතතාව අනතුරට පත්කිරීම හරහා වෙනත් සමාගම් හෝ වෙනත් රටක් මත යැපීමට සිදුවන බවත්, මෙම පනත් ගෙන ඒමට බලපෑම් එල්ල වන්නේ ද මේ සඳහා බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදෙන විටත් මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කරන බවත්, ක්‍රමානුකූලව රාජ්‍යය කුඩාකර වෙළඳපොළ නිර්මාණය කර මහා සමාගම් විසින් එය අත්පත් කරගැනීම සිදුවන්නේ මෙලෙස බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මහජනයාට සුබසාධන අවශ්‍යතා සඳහා විදුලිය සඳහා වෙනම මිලක් රජයට ලබාදීමට හැකියාව ලැබී තිබුනද විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කර සමාගම්වලට පැවරීම හරහා ඒ කිසිඳු සුබසාධනයක් කිරීමට නොහැකි බව බවද ඒ මහතා පෙන්වා දෙයි.
වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකාව සමග පැවති දේශපාලන සංවාදයකදීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්