ඊයේ(20), රුසියාවේ න්‍යෂ්ටික බලශක්තිය භාවිතය ආරම්භ කර වසර 80 ක් සම්පූර්ණ කළ දිනයයි.: එනම් 1945 අගෝස්තු 20 වනදා, යුරේනියම් පරමාණුක ශක්තිය භාවිතය පිළිබඳ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව විශේෂ කමිටුවක් පිහිටුවන ලද්දේය. මෙම දිනය සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුවේ (USSර්) ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් සනිටුඅහන් කළේය. මන්ද යත් සෝවියට් පරමාණුක ව්‍යාපෘතියේ සාර්ථකත්වය නොමැතිව සෝවියට සමාජවාදී සමූහ ආණ්ඩුව මිහිපිට වැජඹෙන්නට ඉඩ නොතිබුණි.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති පිළිගැනීමේ උත්සවයේදී චීන තානාපති ක්වි ෂෙන්හොං විසින් අදහස් දක්වමින්, ඉතිහාසයේ සත්‍යය මතක තබා ගත යුතු බවත් අමතක කිරීම යනු යුද බිමේ ඇද වැටුණු අයව දෙවන වරටත් මරා දැමීමක් බවත්, මතක තබා ගැනීම සාමය සඳහා වඩාත්ම අවංක ආරක්ෂාව බවත් අවධාරණය කළේය.
එක රටක කතිකාව නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යමින් කොළඹ තරුණ බෞද්ධ සමිතිය එහි මූලික අරමුණුවලින් පරිබාහිර අරමුණු කරා මෙහෙයවන බවට එහි ජ්‍යේෂ්ඨ භාරකරුවන් වෙතින් චෝදනා ලැබ තිබෙන එම සමිතියේ සභාපතිවරයා පසුගියදා පැවති රැස්වීමකට එක්ව සිටි සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් කරනලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් "මතක තියාගන්න. මෙහේ සිංහල නෑ. බෞද්ධ විතරයි." යැයි ප්‍රකාශ කර තිබේ.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..