2025 ජුනි 21-22 දිනවල තුර්කියේ ජනරජයේ ඉස්තාන්බුල් හි පැවති ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ 51 වන සැසිවාරයෙන් පසුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය නිල ප්‍රකාශයක් නිකුත් කළේය. මෙම ප්‍රකාශනයේ දී, සියොන්වාදී පාලනය විසින් ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව කරන ලද ආක්‍රමණය දැඩි ලෙස හෙළා දැක තිබේ. පහත පල වන්නේ එම ප්‍රකාශයේ සිංහල පරිවර්ථනයයි..
දේශීය පුවත්
අරුණාචල් ප්‍රදේශ් හි ස්ථාන 27ක් සඳහා ඉන්දියාව නිකුත් කර ඇති නාමකරණ ක්‍රියාවලියට චීනයේ විරෝධය..
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
විනිසුරු වයස ගැන මහනායක හිමිවරු ජනපතිට යැවූ ලිපිය නිකායක හිමි නමක් මැදිහත් වී නතර කරලා.. - පූජ්‍ය අක්මීමන දයාරතන හිමිගෙන් අනාවරණයක්
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට..
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
නීතිඥ සංගමය සහ ජනපති අනුර අතර හෙට විශේෂ සාකච්ඡාවක්..
සමාව ඉල්ලන්නේ නෑ.. ප්‍රකාශය ගැන සාගරගෙන් කනගාටුව විතරයි..
මහර – මීගමුව හිරගෙවල්වලට වුණු හානිය තාමත් ගණන් බලනවා.. – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය..