මේ වන විට නේපාලයේ Gen-Z නම් සංවිධානය මගින් රටේ පාලනය අත්පත් කරගෙන ඇතැයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි. නේපාලය පුරාම පැතිර යන දැඩි ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් හිටපු අගමැති ජලානාත් ඛානල්ගේ බිරිඳ වන රබි ලක්ෂ්මි චිත්‍රකාර් මහත්මිය බරපතල පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇති බව වාර්තා වේ. ඩල්ලු හි පිහිටි ඔවුන්ගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තැබීමෙන් හේතුවෙන් ඇයගේ මරණය සිදුව තිබේ.
ඊයේ(08) පැවති ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් 200 කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් පසු නේපාල රජය ප්‍රමුඛ සමාජ මාධ්‍ය යෙදුම් සහ පණිවිඩ සේවා 26 ක් සඳහා පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි වාර්තාවේ.
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ ජිනීවා නුවරදී රටට එරෙහිව ඉදිරිපත් වුණු යෝජනා පිළිනොගැනීම සම්බන්ධයෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා අප වෙත අදහස් දක්වමින්, "ඊයේ විදේශ ඇමති විජිත හේරත් මහතා ජිනීවා මලපුඩුවට පය නොතැබීම පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සතුට ප්‍රකාශ කරන්නෙමු.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..