LGBTQIA+ ව්‍යාපාරය, ගෝලීය සහ දේශීය අරමුදල් ජාල මෙහෙයවන්නේ කවුද?.. LGBTQIA දෘෂ්ටිවාදය දේශපාලන මෙවලමක් ලෙස ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි..
LGBTQIA+ අනන්‍යතාව හුදෙක් පෞද්ගලික කාරණයක් නම්, එය ඩොලර් බිලියන ගණනක සහාය ඇතිව විශාල ගෝලීය ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ කෙසේ ද? සහ 1990 ගණන්වල සිට ස්ත්‍රී පුරුෂ භාවය සංක්‍රාන්තිය පිළිබඳ උනන්දුව මෙතරම් තියුනු ලෙස වැඩි වී ඇත්තේ ඇයි? දැයි ප්‍රවීන මාධ්‍යවේදිනී ශෙනාලි වඩුගේ මහත්මිය විසින් ප්‍රශ්න කරයි.
මේ සම්බන්ධයෙන් කරුනු අනාවරණය කරමින් ඇය විසින් සම්පාදනය කළ ලිපියක් ජීවන්ත ජයතිස්ස මහතා විසින් සිංහල භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර ඇය එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ විදේශීය රජයන්, සහයෝගිතා සංවිධාන, එක්සත් ජාතීන්ගේ ආයතන සහ පෞද්ගලික පදනම් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල LGBTQIA+ ව්‍යාපෘති සඳහා දැඩි ලෙස මුදල් ආයෝජනය කරනු ලබන බවය.
මෙය මානව හිමිකම් ඉක්මවා ගොස් ජාතික ප්‍රතිපත්ති, අධ්‍යාපනය සහ සංස්කෘතියට බලපෑම් කිරීමේ දේශපාලන මෙවලමක් ලෙස සේවය කරන බව ඇය පෙන්වා දෙන අතර, ශ්‍රී ලංකාවේ LGBTQIA දෘෂ්ටිවාදය වෙතට සමාජය තල්ලු කරන සෑම පුද්ගලයෙක්ම, සෑම රාජ්‍ය නොවන සංවිධානයක්ම, සෑම "අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකුම", සෑම නීතිඥයෙකුම, සෑම මාධ්‍යක්ම ප්‍රශ්න කිරීමට භාජනය කළ යුතු බවත් සඳහන් කරයි.
LGBTQIA+ ව්‍යාපාරය, ගෝලීය සහ දේශීය අරමුදල් ජාල සම්බන්ධයෙන් සුවිශේෂී හෙළිදරව්වක් ද මෙම ලිපියේ අන්තර්ගතව තිබේ.
සවිස්තරාත්මක ලිපිය පහළ සබැඳියෙන්..
https://lankaleader.com/lankaleader/page/10?post_id=14903

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..