මේකද මේ පුනරුදේ?..දැය වනසන පුනරුදේ !! - රටවැසි විපක්ෂය අරඹමින් විමල් හෙළි කළ කතාව මෙන්න.. (වීඩියෝ)
පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේ දී ජනතාව විසින් ගනු ලැබූ තීරණයට අද සාධාරණය ඉෂ්ඨ වී ඇත්දැයි විමසා බැලිය යුතු කාලය එළඹ ඇති බවත්, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ පාලනයට පාලන බලය මාරුවන විට මෙරට විදේශ වත්කම් සංචිතය ඩාලර් මිලියන හයකුත් දශම ගාණක් තීබු බව හා අද වත්මන් ආණ්ඩුව පත්වී වසරකට වැඩි කාලයක් ගතව ඇතත් විදේශ වත්කම් සංචිතය තවමත් පවතින්නේ ඩොලර් මිලියන හයකුත් දශම ගාණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
එදා තිබූ උද්දමණයට වඩා අද උද්ධමනය වැඩි බවත්, ජීවන වියදම වැඩි බවත් පවසන ඒ මහතා එදා කොමිස් සමග හාල් කිලෝවක මිල 190-200ක් පමණ වූ බවත් අද කොමිස් නැතුව හාල් කිලෝවක් 250-300 මිලක පවතින බවත් සඳහන් කරයි.
2028 දී මෙරටට ගෙවීමට විශාල ණය ප්‍රමාණයක් ඇති බවත්, 2028 වන විට ඩොලර් මිලියන 15 ක් විදේශ වත්කම් සංචිත තබා ගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන බවත්, එසේ තිබියදීත් සහල් ටිකත් පිටරටින් මුදල් ගෙවා රැගෙන එන බවත් ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්