චීනයේ ප්‍රහාරක ගුවන් යානා ගොඩ බැස්සවිය හැකි පළමු විද්‍යුත් චුම්භක කැටපෝල්ට් සහිත නෞකාව වන ෆුජියන් නෞකාව J-15K බර ප්‍රහාරක ජෙට් යානය , J-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානය සහ KJ-600 පූර්ව අනතුරු ඇඟවීමේ ගුවන් යානය සඳහා පළමු කැටපෝල්ට් ආධාරයෙන් ගුවන්ගත කිරීම සහ අත්අඩංගුවට ගත් යානා ගොඩබෑමේ පුහුණුව පැවැත්වීමෙන් දැවැන්ත ඉදිරි පිම්මක් අත්කරගත් බව බව චීන මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාව පසුගිය 22 දා නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවේ සම්බුද්ධ සාසනයට, බුදු දහමට සහ මහා සංඝරත්නයට දේවේශ සහගතව බොරු චෝදනා එල්ල කරමින් අපහාස කිරීම සඳහා අන්තර්ජාලය යොදා ගැනීම මගින් බෞද්ධ ජනතාවට සහ මහා සංඝරත්නයට මානසික පීඩනයක් සහ වේදනාවක් ඇතිකිරීම මෙන්ම එමගින් සමාජ අසහනයක්නි ර්මාණය කිරීම තුළින් ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ කිරීමේ වරද පෙන්වා දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..