වර්තමාන ආණ්ඩුව ජනතාවගේ ජීවත්වීමේ අයිතියත් උදුරාගෙන.. ජනපතිගේ ඇඟ තුළ නිදාගෙන සිටි ඇඩෝල්ෆ් හිට්ලර් දැන් අවදි වෙමින් සිටිනවා - උදය ගම්මන්පිල
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ ලබාදී තිබූ පොරොන්දු 1359න් එකක්වත් ජනාධිපති වී වසරක් සම්පූර්ණ වන විට ඉටුකර නොතිබූ බවත්, පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ආණ්ඩුව පත්වී වසරක් ගතවී ඇතත් ආණ්ඩුව විසින් ඉටුකර ඇත්තේ ජනතාවට ප්‍රයෝජනයක් නොමැති පොරොන්දු කිහිපයක් පමණක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ විපක්ෂයේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එක්වී ගොඩනැගූ 'මහා ජන හඩ' එකතුව විසින් සංවිධාන කළ මාධ්‍ය හමුවක් අමතමිනි.
කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඉතිහාසයේ ඇතිවුනු දැවැන්තම ජීවිත අවධානම මේ වන විට මතුවී ඇති බවත් වර්තමාන ආණ්ඩුව ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ද උදුරාගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ ඇඟ තුළ නිදාගෙන සිටි ඇඩෝල්ෆ් හිට්ලර් දැන් අවදි වෙමින් සිටින බවත්, එනිසා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය රැකදිය යුතු බවත් ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..