News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ ආයෝජනයකට පැමිණි ජපානයේ ආයෝජකයන් පිරිසකට ඉහළ පෙළේ නිලධාරියකු සාකච්ඡාවකට අවස්ථාවේදී ඉන් මගහැර යෑම හේතුවෙන් එම ආයෝජකයන් පිරිස කලකිරීමට පත්ව ආපසු හැරී ගොස් ඇතැයි වාර්තාවේ.

දිවයින ඔන් ලයින් යූ-ටියුබ් නාලිකාවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, මනම්පේරි යනු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකයෙක්ව සිටි බවත් ඔහුට චෝදනා එල්ල වූ පළමු මොහොතේදීම ඔහුගේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවයි.

වෙනිසියුලාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි පවසන අයට පහර දීම සඳහා එක්සත් ජනපදය “විකල්ප සූදානම් කරමින්” සිටින බව එන්බීසී පුවත් සේවය වාර්තා කරනු ලැබූවේ නම් නොකළ ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමිනි.

වෙනිසියුලාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි පවසන අයට පහර දීම සඳහා එක්සත් ජනපදය “විකල්ප සූදානම් කරමින්” සිටින බව එන්බීසී පුවත් සේවය වාර්තා කරනු ලැබූවේ නම් නොකළ ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමිනි.

මිද්දෙනිය ප්‍රදේශයේ වත්තක මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් පෙට්ටි දෙක වලදමා තිබියදී ගොඩගන්නා ලද කන්ටේනර් පෙට්ටි දෙක පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොළඹ වරායට පැමිණ තිබූ බව මහජන ආරක්ෂ ඇමති ආනන්ද විජේපාල මහතා පවසයි.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA ) අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි පවසා ඇත්තේ සංවිධානයේ විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඊළඟ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වීමට තමා කැමති බවයි.

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ඉදිරියට ගමන් කරමින් පවතින බවත්, එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරීන් එක් අයෙකු හෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ස්ලෝවැකියාවේ පාර්ලිමේන්තුව ස්ත්‍රී පුරුෂ භාවයන් දෙකක් පමණක් ඇති බව සඳහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක් අනුමත කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු වූ සභාපති තනතුර ප්‍රධාන අනිකුත් සාමාජික තනතුරු සදහා සිදු කරන ලද පත් කිරීම් සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් පවතින බවත්, සාමාජික තනතුරු සදහා පත් කිරීමට බලය ඇත සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍ය සභාවේ සභාපති තනතුරට සහ අනිකුත් සාමාජික තනතුරු සඳහා පත් කර ඇති පුද්ගලයින් පිළිබදව සලකා බැලීමේදී ඔවුන්ගෙන් බහුතරයක් සුදුසුකම් සපුරා නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.


දේශීය පුවත්

බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.