6 ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට සූදානම් වන ලිංගික අධ්‍යාපන විෂය නිර්දේශය රටට නුසුදුසුයි..
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 6 ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට සූදානම් වන ලිංගික අධ්‍යාපන විෂය නිර්දේශය රටට නුසුදුසු බවත්, එය ජාත්‍යන්තර සංවිධානවල බලපෑම මත සිදු කෙරෙන්නක් බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසති.
මෙවැනි පියවරයන් වහා නතර කිරීම සඳහා රටේ පාලකයින්ගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කළහ.
රටේ අතීතය සිහිපත් කරමින් උන්වහන්සේ කියා සිටියේ, දශක ගණනක් පැවති යුද්ධයක් පවා අවසන් කිරීමට අපේ රටට හැකි වූවා සේම, මෙවැනි නුසුදුසු වැඩසටහන් නතර කිරීමටද සියලු දෙනා එක්විය යුතු බවයි.
මෙම කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් නිවැරදි තීරණයක් ගත යුතුව ඇතැයි කාදිනල් හිමිපාණෝ අවධාරණය කළහ.
මෙම අදහස් දැක්වීම, මීරිගම කීණදෙනිය ප්‍රදේශයේ අලුත්වැඩියා කරන ලද ස්තෙපනමුනි දේවස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ සිදු කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්