පසුගිය සැප්තැම්බර් 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දණ්ඩනීති සංග්‍රහය සංශෝධන පනත දෙවනවර කියවීමෙන් පසුව ඊට අදාළ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්දමා ඇත. එම විවාදයේදි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් එම සංශෝධන මගින් අනාගතයේදී අධ්‍යාපන පද්ධතියට සහ දරුවන්ට සිදුවන අනර්ථය පිළිබඳව සාධනීය අදහස් ඉදිරිපත් කිරීම අගය කළ යුතු වේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතේ සැබෑ හෙවත් යටි අරමුණ පිළිබඳව ආණ්ඩුවේ යම් පාර්ශ්වවලට ඉඟියක් හෝ ලැබීම නිසා එසේ විවාදය සහ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමූ බවට සමාජයේ මතයක් ගොඩනැගී ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ නමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු බවත්, ආණ්ඩුව විවිධ අයට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළත් අද සනාථ වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස රජය නියෝජනය කරන පුද්ගලයන් ද සිටින බව යැයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..