බෙදුම්වාදයට පාර කපන 13 සම්පූර්ණයෙන් බලාත්මක කරන බවට සජිත් ඉන්දියාවේදී කළ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක් - දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික මතුගම සෙනෙවිරුවන් (වීඩියෝ)
පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඒ මහතා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට සිදුකළ ප්‍රකාශය සිදුකළේ මෙම සංශෝධනයෙන් බෙදුම්වාදයට පාර කැපෙන බව නොදැන දැයි දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික මතුගම සෙනෙවිරුවන් මහතා ප්‍රශ්න කරයි.
ඔවු ඒ පිළිබඳව නොදැන සිදුකළ ප්‍රකාශයක් බව ඇතැමුන් පැවසුවද ඔහු ඒ පිළිබඳව නොදැන සිටි බව පිළිගත නොහැකි බවත්, ඔහුගේ මෙම සංචාරයේදී ඉන්දියානු ආයෝජකයන් හමුවී ඔවුන් සතුටුකර තමන්ගේ ඉදිරි දේශපාලන ගමන සකස්කර ගැනීමට ඔහු ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට ඇති බවත් මතුගම සෙනෙවිරුවන් මහතා පවසයි.
වර්තමාන ජනාධිපතිවරයා ද ඉන්දියාවට ගොස් නරේන්ද්‍ර මෝදි හමුවී ගිවිසුම් හතක් අත්සන් කර ක්‍රියාත්මක කළේ ද තමන්ගේ න්යායපත්රය බවත්, එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ද ඉන්දියාවට ගොස් ක්‍රියාත්මක කළේද තමන්ගේ න්යායපත්රය බවත් ඒ මහතා සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන