සිරිමාවෝ මැතිනියගේ රට පාලනය කිරීමේ ආර්ථික ක්‍රමය පැරණි 1/4මාක්ස්වාදී නරුම වාමාංශික දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ නමුත් දේශප්‍රේමී ජයග්‍රහණ රැසක් සිංහල ජාතියට දිනාදුන් ශේෂ්ඨ ජාතික නායිකාවකි. ඉන් ප්‍රධානතම ජයග්‍රහණය වන්නේ 1960 අංක 50 දැරූ ආධාර ලබන පාසල් සහ පුහුණු විද්‍යාල (විශේෂ විධිවිධාන) (Assisted Schools and Training Colleges (Special Provisions) Act, No. 50 of 1960) පනතයි.
රුසියානු–යුක්රේන යුද්ධය තවදුරටත් දැඩි වෙමින් පවතින අතර, මොස්කව්හි දැඩි ප්‍රතිචාර, වොෂින්ටන්–මොස්කව් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල නව චලනයන්, මැදපෙරදිග නව ආරක්ෂක සන්ධානයක් පිළිබඳ සාකච්ඡා, ජර්මනියේ ඔත්තු සේවා බලතල පුළුල් කිරීම සහ බටහිර ඉවුරේ පලස්තීන පවුල් මුහුණ දෙන අර්බුදය මෙම සතියේ ජාත්‍යන්තර අවධානයට ලක් වූ ප්‍රධාන සිදුවීම් අතරට එක් විය.
ශ්‍රී ලංකාව තුළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම පිළිබඳ යෝජනාවත් සමඟ සමාජය තුළ ප්‍රබල සංවාදයක් මතුව තිබේ. විනිශ්චයාසනයේ පරිණතභාවය, ස්නායු-විද්‍යාත්මක යථාර්ථය, වෛද්‍ය විද්‍යාත්මක පදනම, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල ඇති අවසානාත්මක ස්වභාවය සහ අනෙකුත් ප්‍රධාන වෘත්තීන් (විශේෂඥ වෛද්‍යවරුන් සහ නීතිඥවරුන්) සමඟ ඇති වෙනස්කම් පිළිබඳව ගැඹුරින් විමසා බලමින් නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාව ඇසුරින් මේ ලිපිය සැකසේ.
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..