අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා රජය විසින් නිකුත් කර ඇති නව ගැසට් පත්‍රය සහ ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
අනුරාධපුරය යනු හුදෙක් පුරා විද්‍යාත්මක නටබුන් පිරුණු ප්‍රදේශයක් නොව, බෞද්ධයන්ගේ දෛනික ජීවිතය හා ආධ්‍යාත්මය සමඟ ගැඹුරින් බැඳුණු ජීවමාන පූජනීය නගරයකි.
එහෙත්, නව ගැසට් පත්‍රය හරහා මෙම ජීවමාන උරුමය හුදෙක් මියැදුණු ගඩොල් ස්මාරක ගොඩක් බවට පත් කිරීමට උත්සාහ දරමින් සිටින බවට විචාරකයෝ චෝදනා කරති.
විශේෂයෙන්ම, ගැසට් පත්‍රයේ 5.1 වගන්තිය යටතේ රුවන්වැලි මහා සෑය වටා ආරක්ෂිත වැටක් ඉදි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබීම කෙරෙහි දැඩි අවධානයක් යොමුවී තිබේ. මෙයින් බැතිමතුන් සහ චෛත්‍යරාජයාණන් වහන්සේ අතර පවතින ආධ්‍යාත්මික බැඳීම ක්‍රමයෙන් ඈත්වී යාමේ අවදානමක් පවතින බව පෙන්වා දෙයි.
මීට අමතරව, පූජා භූමියට ඇතුළත් විය යුතු වෙනත් සිද්ධස්ථාන සම්බන්ධයෙන් සඳහන් කර තිබීම හේතුවෙන්, අනුරාධපුර පූජා නගරයේ පෞරාණික බෞද්ධ ස්වරූපයට බලපෑමක් වී එය සර්වාගමික නගරයක් බවට පත් වීමේ උත්සාහයක් දැයි යන සාධාරණ සැකය ජනතාව තුළ මතුවී ඇති බව සඳහන් වේ.
අවුරුදු දහස් ගණනක් පුරා සුරක්ෂිතව පවතින මෙම ඓතිහාසික හා බෞද්ධ උරුමයන් ආරක්ෂා කර ගැනීම සඳහා රටේ බෞද්ධ ජනතාව නිරන්තරයෙන්ම විමසිල්ලෙන් පසුවිය යුතු බව පහත දැක්වෙන වීඩියෝව මගින් අවධාරණය කර ඇත.
සම්පූර්ණ වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..