ලෝක බෞද්ධ නායකයෝ මිහින්තලේට එද්දි, ලංකාවේ රාජ්‍ය නායකයා කාන්තා සමුළුවක..
අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
තායිලන්ත රජය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් ලක්ෂ 1170කට අධික වටිනාකමකින් යුත් රන් මිශ්‍රිත කොත්සෙ සහ චූඩාමාණික්‍යය මෙහිදී තැන්පත් කර ඇති අතර, මෙම රාජ්‍ය මට්ටමේ පිංකම සඳහා තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය ඇතුළු විදේශීය බෞද්ධ නායකයින් පිරිසක් සහභාගී වී සිටියහ.
කෙසේ වෙතත්, මෙම ජාතික හා ආගමික වැදගත්කම් යුත් උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය හෝ බුද්ධ ශාසන අමාත්‍යවරයා ඇතුළු වර්තමාන රජයේ කිසිදු නියෝජිතයෙකු සහභාගී නොවීම සමාජ මාධ්‍ය වීඩි ඔස්සේ දැඩි දෝෂදර්ශනයට ලක් කර ඇත.
එම දිනයේම රජය විසින් පක්ෂයේ කාන්තා සමුළුවක් සංවිධානය කර තිබීම සහ රාජ්‍ය නායකයන් එම අවස්ථාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් මෙහිදී දැඩි විවේචන එල්ල වී තිබේ.
තවද, තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමේදී සහ අදාළ ආගමික කටයුතු සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික අනුග්‍රහය සහ ආරක්ෂාව ලබාදීමේදී අඩුපාඩු සිදුවූ බවටද මෙම එක් වීඩියෝවක් මඟින් චෝදනා නඟා ඇත.
අදාළ වීඩියෝව නැරඹීමට පහළින් පිවිසෙන්න:
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..