කොළඹ හතේ වළ සතිය - අසමා නාට්‍යය උළෙල -අගෝස්තු 1 සිට 6 දක්වා..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
අගෝස්තු 01 - "ඊඩිපස්"සොෆොක්ලීස්ගේ අමරණීය ශෝකාන්තය, ග්‍රීක නාට්‍ය සම්ප්‍රදායට අනුව නිෂ්පාදිතව.
අගෝස්තු 02- "ජුලියස් සීසර්"ශේක්ස්පියර්ගේ අතිවිශිෂ්ට දේශපාලන නාට්‍යය, එළිසබෙතියානු නාට්‍ය සම්ප්රදාය සම්පූර්ණයෙන්ම අනුගමනය කරමින්.
අගෝස්තු 03 - ගොඩෝ එනකං
අගෝස්තු 04 - ජපන් නාට්‍ය උළෙල
අගෝස්තු 05 - සාකුන්තුලය
අගෝස්තු 06 - රූකඩ ගෙදර
සෑම දිනකම රාත්‍රී 7.00ට
පාරාදීසයක් වන් විවෘත රංගභූමියක, සැබෑ අර්ථයෙන්ම නාට්‍ය උළෙලක් අත්විඳීමට ඔබත් එක්වන්න.
ප්‍රවේශ පත්‍ර
VIP – රු. 2500/-Gold – රු. 2,000/-Silver – රු. 1,500/-Student – රු. 1,000/-
නාට්‍ය 06ම බලන අයට විශේෂ සහන ප්‍රවේශ පත්‍රයක්.
Online Tickets-Mytickts.lk වෙතින් ලබා ගන්න.
නැතිනම්
0774913581 අසමා production කතා කරන්න.
1st Aug to 6th Aug 2026
Nada Western Open Theatre - Colombo 7
https://mytickets.lk/events/6a59a84de48987d66c4a740b
Join now to get exciting news and offers - http://tinyurl.com/2y4v5jsp #myticketslk #drama #dramasrilanka #stagedrama #asamaadrama #colomba7thesathiya
📞 අදම ඔබේ ප්‍රවේශ පත්‍රය වෙන්කරවා ගන්න.077 491 3581
අසමා රූපණ සරසවිය අසමා විශ්මකර්ම කලාගාරය.
🏵️රංග ශාලාවේ පිහිටිම, අසන, රංගභූමිය පිළිබද තොරතුරු, ප්‍රවේශ පත්‍ර වෙන් කරගන්න අයට සැපයේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..