තමන් ඇතුළු කණ්ඩායම ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති වැඩසටහන ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සහාය ලබාදෙන බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සදහන් කරයි.
බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීම සඳහා නායකත්වය ලබාදුන් ආරක්ෂක හමුදා ප්රධානීන්ට එරෙහිව බ්රිතාන්ය රජය විසින් සම්බාධක පැනවීම පිළිබඳව නිසි පිළිතුරු ලබා නොදීමේ වරද සහ එම ක්රියාවලියේ අවසන් අරමුණ කුමක්දැයි තේරුම් නොගැනීමේ වරද පිළිබඳව සදහන් කරමින් ජාතික සංවිධාන එකමුතුව විසින් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුතුව ලිපියක් යොමුකර ඇත.
ශ්රී ලංකාව ඉන්දියාවේ මෝදි අග්රාමාත්යවරයා සමග ගිවිසුම් 5කට අත්සන් කිරීමට නියමිතව ඇති බවත්, ඉන්දියාවේ හින්දුස්ථාන් පුවත්පත, Tamil Guardian පුවත්පත් වාර්තා කර තිබෙන ආකාරයට ලංකාව සහ ඉන්දියාව අතර ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති ආකාරයේ වටිනා ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතව ඇති බවත් උවිදු විජේවීර පවසයි.
ප්රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ