
ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්..
ඊශ‍්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරල න්‍යෂ්ටික පරීක්ෂණාගාර ලෙස හදුනාගත් ස්ථාන රැසක් ඉලක්ක කර ගුවන් ප්‍රාහාර මාලාවක් එල්ල කර ඇත.
ප්‍රහාරයෙන් ඉරාන හමුදා ප්‍රධානියා ඇතුළු ප්‍රධාන න්‍යෂ්ටික විද්‍යාඥයන් කිහිප දෙනෙක් මිය ගොස් ඇතැයි වාර්තා පල වෙයි.
මේ වන විටත් සිය ගුවන් කලාප වසා දැමීමට ඊශ‍්‍රායලය කටයුතු කර ඇති අතර ඉරාන ප්‍රතිප්‍රාහරයක් අපේක්ෂාවෙන් ඊශායලයේ ප‍්‍රධානීන් ආරක්ෂිත ස්ථාන වලට ගොස් ඇති අතර එරට ජනතාවද ඒ වෙනුවෙන් සූදානම් කරමින් පවතී.
ඊශායලයේ න්‍යෂ්ටික බලගාර පිළිබඳ අතිශය රහසිගත තොරතුරු තමන් සතු බවත් තමන් න්‍යෂ්ටික වැඩපිළිවෙළ කඩාකප්පල් වන ප්‍රහාරයක් සිදු කලහොත් නියත වශයෙන්ම තමන් ප්‍රභල ක්ෂණික ප්‍රති ප්‍රහාරයක් සිදු කරන බව ඉරානය මීට පෙර පවසා තිබින.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානය සිය ගණනක් බැලැස්ටික් මිසයිල සූදානම් කරමින් පවතින බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
