
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලන්න බැරි වීම ගැන කාදිනල් තුමාගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්..
පාස්කු ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ කණ්ඩායම සොයාගැනීමට තාමත් නොහැකි වී ඇති බවත්, ජනාධිපති කොමිසමේ එන නිර්දේශ ක්‍රියාවට නැගීමට කිසිඳු දේශපාලන නායකයකු හෝ පක්ෂයක් මෙතෙක් ක්‍රියාත්මක නොවී ඇති බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසති.
පසුගිය කාලයේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මේ ආණ්ඩුව දුන් පොරොන්දු මේ දක්වාම ඉටුකර නැති බවටද උන්වහන්සේ චෝදනා කරති.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් පළකරන විවිධ පාර්ශ්ව පෙන්වා දී ඇත්තේ ත්‍රස්ත්‍ර සංවිධානයක් විසින් කල මෙලෙච්ච ක්‍රියාවක් බව ලොවම දැන සිටියදී දේශපාලන කණ්ඩායමකට එය පැටවීම සදහා දැරූ උත්සාහය මත මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවත් ය.
මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් පසෙක තබා හිතේ ඇති මහ මොළකරුවන් සොයන්නට ගොස් අද වන විට පාස්කු ප්‍රහාරයට සැබෑ ලෙසම වගකිවයුතු පුද්ගලයන් සොයාගැනීමට සහ ඔවුන්ට දඩුවම් ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවටද එම පාර්ශ්ව චෝදනා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
