මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. එහි වග උත්තර කරු ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල , පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා.
කොළඔ පරම විඤාර්ථ බෞද්ධ සමිතිය විසින් වසර සියයකටත් වඩා ඉහත දී බෞද්ධ පාසලක් පවත්වාගෙන යාමට භූමිය වෙන්කරවා තිබෙන අතර එහි මේ දක්වා බෞද්ධ පාසැලක් පවත්වාගෙන ගොස් තිබේ. කෙසේ වුවද වත්මන් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් මිලාද් මුස්ලිම් ලෙස නම් කළ විදුහලක් පවත්වාගෙන යාමට පවරාදීම හේතුවෙන් දේශප්‍රේමී ජාතික බලවේගය ඇතුළු සංවිධාන කිහිපයක් අද(03) විරෝධතා ව්‍යාපාරයක නිරත විය. එම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ පහතින්...
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..