දේශීය සිසුන්ට KDU දොර වැසීම මූලික අයිතිවාසිකම් කැඩීමක් කියා අවබෝධ වුනේ පසුවයි..- මාලිමා මන්ත්‍රිනී කියයි
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දේශීය සිසුන්ට අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව අහිමි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව තමන්ට අවබෝධ වූයේ පසුව බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ කෞශල්‍යා ආරියරත්න පවසයි.
“කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දකුණු ආසියාවේ මිලිටරි පුහුණුව ලැබිය හැකි ආයතනයක් බව පත්කිරීම අපේ ආණ්ඩුවේ අරමුණ වුණේ.
අන්තර්ජාතික වශයෙන් මිලිටරි ශිෂ්‍යයන් ආකර්ශනය කරන හොඳ ආයතනයක් කරන්න. ඒ නිසා තමයි ඒකට මිලිටරි ශිෂ්‍යයන් පමණක් ඇතුළු කරගන්නා කොන්දේසියක් දැම්මේ.
අපට පස්සේ අවබෝධ වුණා මේ නිසා ලංකාව ඇතුළේ දේශීය උපාධි හදාරන අයට ලොකු අසාධාරණයක්ව වෙනවා කියලා.
පිටරට ඉඳලා විභාග කරල KDU එකට බැඳෙන්න පුළුවන්කම තියෙද්දි ලංකාවේ අයෙකුට එහි උපාධියක් හදාරන්න අවවස්ථාව නොදීම මූලික අයිතිවාසිකම් පැත්තෙන් ගත්තත් අසාධාරණයක් තියෙනවා.”
නීතීඥ කෞෂල්‍යා ආරියත්න මේ බව ප්‍රකාශ කළේ ජාතික රූපවාහිනියේ කරට කර වැඩසටහනට එකතු වෙමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!
විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි
මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි