යුක්රේන අර්බුදය තීරණාත්මක අවධියක පවතින හෙයින් සියලු පාර්ශවයන් එකම අර්මුණකට් යොමු වී වැඩි එකඟතාවයක් ගොඩනඟා ගත යුතු බවත් දේශපාලන විසඳුමක් සඳහා වැඩි උත්සාහයක් ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ (එජාස) චීනයේ නියෝජ්‍ය ස්ථිර නියෝජිත ගෙන්ග් ෂුවාං, පසුගිය අගෝස්තු පළමුවනදා යුක්රේන අර්බුදය පිළිබඳව රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පැවසීය.
ඕනෑම ප්‍රතිසංස්කරණයක් ආරම්භ කිරීමට පෙර එම ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ ඇයි දැයි අවබෝධයක් තිබිය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් සංවාදයක් රට තුළ ඇති කළ යුතු බවත්, ඕනෑම රටක යම් ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කිරීමේ දී මැදින් කඩාපැන එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරිපත් නොකරන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ප්‍රධාන පුවත්
භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!
විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්