මේ වන විට මෙරටට විරුද්ධව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර න්‍යායපත්‍ර 6ක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අතට ලබාදී ඇති බවත්, ආර්ථික ආර්බුදයට වගකිවයුත්තන් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩුතීන්දුව ද අතිශයෙන් වැදගත් ඓතිහාසික නඩු තීන්දුවක් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජපක්ෂවරු තිදෙනෙක් ඇතුළු කිහිපදෙනෙකු නම්කරමින් ලබාදුන් තීන්දුවට හේතුවූ කරුණු ඉතා වැදගත් බවත්, කවර හෝ රාජ්‍ය නිලධාරියෙක්, රාජ්‍ය ආයතනයක්, දේශපාලකයෙක් ජනතා පරමාධිපත්‍ය බලයෙන් තනතුරකට පත් වූ විට එම තනතුරේ වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුවෙන් වැදගත් පණිවුඩයක් ලබාදී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
දේශීය පුවත්
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..
පොහොට්ටුව සහ ශ්රීලනිපය අතර විශේෂ සාකච්ඡාවක්..
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..
ග්‍රීක බැඳුම්කර නඩුවේ අභියාචනය හිටපු මහ බැංකු අධිපති ඉල්ලා අස්කර ගනියි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
ඥානසාර හිමිගේ ජනාධිපති සමාව අවලංගු වුනේ සමාව නොලැබිය යුතු කෙනෙක් නිසා නෙවෙයි.. - ඥානසාර හිමියන් ගේ නීතිඥවරයා හෙළිකරන කතාව..
සන්ධ්‍යා එක්නැලිගොඩට ජීවිත තර්ජනයක් තිබෙනවා නම් භාරදිය යුතු හොඳම තැන විමල් කියයි..
මාලිමා ඇමතිවරුන්ගේ වංචා වසන් කිරීමට ජනාධිපතිවරයා ගහපු ගේම ගැන අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි