හරීන් කර ඇත්තේ රාජද්‍රෝහී ක්‍රියාවක්... මරණ දඬුවම ලබාදිය හැකියි - ගම්මන්පිල කියයි
ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යයි ප්‍රකාශ කිරීමෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා රාජද්‍රෝහී වරදක් සිදු කර ඇති බවත් එය මරණ දඬුවම් බව ලබාදිය හැකි වරදක් බවත් පිවිතුරු හෙළ උරුම නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
‘හරින් ප්‍රනාන්දු ඇමතිතුමා ඉන්දියාවේ ගිහින් ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ප්‍රකාශ කරලා තිබුණා. මේක සෘජුවම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ස්වාධීනත්වය උල්ලංඝණය කිරීමක්.
මේ ප්‍රකාශය එක පැත්තකින් ඇමතිවරයෙකු ලෙස පත්වීම ලබා ගැනීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබා දුන්නු දිවුරුම උල්ලංඝණය කිරීමක්.
ඒ අනුව හරින් ඇමතිතුමා තවදුරටත් ඇමති ධූරය දැරීමට නුසුදුස්සෙකු වෙනවා. අනිත් පැත්තෙන් අපේ රට තවත් රටකට ඈඳීමට කටයුතු කිරීම රාජද්‍රෝහි ක්‍රියාවක්. රාජද්‍රෝහි කියන්නේ සිය රාජ්‍යයට ද්‍රෝහිවීම මිස රජතුමෙකුට ද්‍රෝහිවීම නොවේ.
අපේ දණ්ඩ නීති සංග්‍රහයේ රාජද්‍රෝහිත්වයට නියම කරලා තිබෙන දඬුවම මරණ දඬුවම. සරලව කිව්වොත් හරින් ප්‍රනාන්දු ඇමතිවරයා කරලා තිබෙන්නේ මරණ දඬුවම ලබා දිය හැකි වරදක්’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා