මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඬපැවැත්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ආරක්ෂක අංශ ආරම්භ කළ ‘යුක්තිය මෙහෙයුම’ යටතේ දින හතක් තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4665 දෙනෙකු අතරින් ඊයේ (24 දා) වනවිට සැකකරුවන් 1107 ක් සමඟ මත්ද්‍රව්‍ය හා දේපළ රැසක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි පොලිසිය මගින් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා නුගේගොඩ, මිරිහාන පොලිස් ක්‍රීඩාංගනයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය කාලය තුළ සිදු වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීමට අරගලයද බලපෑ බවයි.
දේශීය පුවත්
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..
පොහොට්ටුව සහ ශ්රීලනිපය අතර විශේෂ සාකච්ඡාවක්..
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..
ග්‍රීක බැඳුම්කර නඩුවේ අභියාචනය හිටපු මහ බැංකු අධිපති ඉල්ලා අස්කර ගනියි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
ඥානසාර හිමිගේ ජනාධිපති සමාව අවලංගු වුනේ සමාව නොලැබිය යුතු කෙනෙක් නිසා නෙවෙයි.. - ඥානසාර හිමියන් ගේ නීතිඥවරයා හෙළිකරන කතාව..