2025 ජුනි 21-22 දිනවල තුර්කියේ ජනරජයේ ඉස්තාන්බුල් හි පැවති ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ 51 වන සැසිවාරයෙන් පසුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය නිල ප්‍රකාශයක් නිකුත් කළේය. මෙම ප්‍රකාශනයේ දී, සියොන්වාදී පාලනය විසින් ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව කරන ලද ආක්‍රමණය දැඩි ලෙස හෙළා දැක තිබේ. පහත පල වන්නේ එම ප්‍රකාශයේ සිංහල පරිවර්ථනයයි..
මාලිමාව වෙනුවෙන් විශ්‍රාමික පොලිස් සාමුහිකය නියෝජනය කරමින් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට ගොස් දේශපාලන මාධ්‍ය හමු පැවැත්වූ සහ මාලිමාව දිනවන්න යැයි දේශපාලන වේදිකාවල කතා කළ ශානි අබේසේකරට පොලිස් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ නිවාරණ කාර්යංශයේ අධ්‍යක්ෂ ධුරය ලබාදුන් බවත්, එබැවින් පොලිසිය නිර්දේශපාලනික වන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් ඉකුත්දා ප්‍රශ්න කිරීමක් සිදුකළේය.
දේශීය පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
"සිවුර ගලවන්න භික්ෂූන් වහන්සේලාටම මිසක් වෙන කාටවත් බැහැ" - ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි