"Ceylon Today" පුවත් පත ඊයේ (04) ""A Comparative Analysis of the Israel-Iran and Russia-Ukraine Conflicts. Implications for Sri Lanka's National Security-- ඊශ්‍රායල්-ඉරාන සහ රුසියානු-යුක්රේන ගැටුම් පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක්. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සඳහා ඇඟවුම්" යනුවෙන් විශ්ලේෂණාත්මක ලිපියක් පල කරමින් සාවද්‍ය මත සමාජගත කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසයි.මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස පවසන රුසියානු තානාපති කාර්යාලය රුසියානු සමූහාණ්ඩුව සැමවිටම තමන්ගේ ශ්‍රී ලාංකික මිතුරන්ට බොහෝ සේ උපකාරී වී ඇති බවත් බටහිර රටවල් විශේෂයෙන් ලැට්වියාව විසින් ඇති කරන ලද බාධක ජය ගනිමින් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දුන් බවද සිහිපත් කරයි.
දේශීය පුවත්
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය..
කොලොම්බියාවේ ප්‍රබල භූකම්පනයක්.. මියගිය ගණන 111ක් දක්වා ඉහළට..
විනිසුරු වයස ගැන මහනාහිමිවරු ජනපතිට යැවූ ලිපියක් ගැන මං දැනුවත් නෑ..- අධිකරණ ඇමති
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
මරණීය දණ්ඩනය පිළිගත නොහැකියි.. - කාදිනල් හිමි
මාළිගාවත්තේ වෙඩි තැබීමකින් කංජිපානිගේ බාප්පා මරුට..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලේ..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්