වත්මන් පුනරුද ආණ්ඩුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව සමග එක්ව රටට සඟවා අත්සන් කරන ලද ගිවිසුම් නිසා වසර අවුරුදු 76ක් මේ රටේ ආරක්ෂා වූ ඖෂධ ප්‍රමිතිය බිඳ වැටී, තත්ත්වයෙන් බාල ඉතාමත් පහත් ප්‍රමිතියේ ඉන්දීය ඖෂධවර්ග මේ රට තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැරිසරන්නට පටන් පටන් ගෙන ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. මේ නිසා රෝහල්වල අහින්සක ජනතාව බාල බෙහෙත් භාවිතය නිසා මිය යන්නට පටන්ගෙන ඇතැයිද වීරවංශ මහතා පෙන්වා දෙයි.
යුක්රේන ගැටුමට අදාළ සම්බාධක යටතේ රඳවාගෙන සිටින රුසියානු ස්වෛරී වත්කම් ආපසු ලබා දීමට යුරෝපා සංගමයට අවසානයේ බල කෙරෙනු ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇති අතර, අරමුදල් භාවිතා කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් යුරෝපා සංගමයේ කීර්ති නාමයට හානි කරන අතර ගෝලීය මූල්‍ය පද්ධතිය බරපතල අර්බූදයකට තල්ලු කරන බවද අවධාරණය කළේය.
වෝකිස්ම්” (Wokeism) යනු සමාජය, පීඩක–පීඩිත කණ්ඩායම් ලෙස වර්ග කරන, සමානව සැලකීම/සාධාරණත්වය නාමයෙන් පාසල්, රැකියා ස්ථාන, මාධ්‍ය සහ රජය ආදී සමාජයේ විවිධ ආයතනයන්හි සහ සමාජ ව්‍ය්‍රහය අකර්මන්‍ය කරන දෘෂ්ටිවාදයක් වන අතර මෙහිදී, විවිධත්වය, සමානාත්මතාවය, සහ අන්තර්ගතය (DEI), කෝටා ක්‍රම සහ විවේචනාත්මක ජාතිවාදී න්‍යාය (CRT style Frameworks) වැනි ආකෘති මගින් ආයතන සහ පද්ධති “වෝක්-පක්ෂග්‍රාහී” ලෙස නැවත අර්ථකථනය කරයි.
උතුරු පළාතේ සංඝනායකකම යාපනය තිස්ස විහාරයේ විහාරාධිපති හිමියන්ට ලබාදීම සිදුකිරීමට නියමිත බවත්, එම විහාරයට අයත් භූමිය එම විහාරයට අයිතියක් නොමැති බවත් පවසමින් ජාතිවාදී ප්‍රවෘත්තියක් TNA පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් යාපනයෙන් නිකුත් කරන උදයන් පුවත්පතේ පළ කර ඇති බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.
කොළඹ නගරාධිපතිනිය වන ව්‍රායි කෑලි බල්තසාර් ගේ නැගනියගේ සැමියා වන ගිහාන් බෙනරගම , මේ වන විට රටේ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති ඉන්දියානු ප්‍රශ්නගත එන්නත් ගෙන්වූ සමාගමේ අධ්‍යක්ෂවරයෙක්ද, නැද්ද? යන්න සහ රජයේ ඇමතිවරු අමාත්‍යාංශ වලින් පිට දී ඔහු හමු වී නැද්ද? යන්න ප්‍රශ්න කරමින් වරුණ දීප්ත රාජපක්ෂ මහතා අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබේ.
දේශීය පුවත්
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..
එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..
වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..
ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..
"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..