‘වටවල තේ’ නිෂ්පාදනය ප්‍රවර්ධනය සඳහා මෑතකදී නිකුත් කළ “Him, Her and Them” නම් කෙටි චිත්‍රපටය LGBTQI තේමාවන් ප්‍රවර්ධනය කළ බවට එල්ල වූ මහජන විවේචන හමුවේ ඉවත් කර ඇති අතර, මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ 'කූඹියෝ' ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න බව සමාජ මාධ්‍ය තුළ තොරතුරු හුවමාරු වෙමින් පවතී.
DEI (Diversity, Equity, and Inclusion) නාමයෙන් ආයතන තුළ සමලිංගික හැසිරීම සහිත පිරිස් වලට විශේෂිතව සැලකීම මගින් සමලිංගිකත්වය ආයතන තුළ ප්‍රචලිත කිරීම සහ අවසානයේ දී සමාජය තුළ ප්‍රචලිත කිරීම මගින් සමස්ත සමාජය බිඳවැට්ටවීමේ දුෂ්ට මෙහෙයුමට ශ්‍රී ලංකාවේ රාශියක් දායක වන බව අප පාඨකයින් රාශියක් අප වෙත දන්වා ඇත.
මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
රටේ ගෑස්, ඉන්ධන නැති වූ විට අරගලයක් කළ ජනතාව තමන්ට ජිවත්වීමේ අයිතිය ලබාදුන් රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට යොමුකරන විට නිශ්ශබ්දව සිටීම අපේ ජාතියට කරනු ලබන අවමානයක් බව හිටපු ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (16 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
දේශීය පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
මරණීය දණ්ඩනය පිළිගත නොහැකියි.. - කාදිනල් හිමි
මාළිගාවත්තේ වෙඩි තැබීමකින් කංජිපානිගේ බාප්පා මරුට..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලේ..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න - දිනන දකුණ සාමූහිකය..
විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි වුණා කියලා ජනතාවගේ බඩ කට පිරෙනවද?.. ආදායම් වැඩි වෙනවද?.. දුප්පත්කම තුරන් වෙනවද? - සජිත් ප්‍රේමදාස
සාගර කාරියවසම් අත්අඩංගුවට..
ඩොල්ෆින් සුළි කුණාටුව නිසා චීනයේ මිලියනයක් ආරක්ෂිත ස්ථාන වෙත..