

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දේශීය පුවත්
ඉරාන උත්තරීතර නායක කමේනි, ට්‍රම්ප්ට උත්තර දෙයි..
කෙහෙළිය, බිරිඳ සහ දුවට ඇප
කල් තබන විවාදය ගෙනා අජිත්.පී පෙරේරා කලින්ම ගිහින්
කොළොන්නාවේ බලය ගන්න මාලිමාවට සහාය දුන් සජබ සභිකයාට සිදු වූ දේ
කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
සජබයේ සහයෙන් කොලොන්නාව මාලිමාවට
බූලි බැරල්වලට ඉන්ධන දීම අත්හිටුවයි
චාමර සම්පත්ගේ නඩුව කල්යයි
කුරුණෑගල දිනන්න මාලිමාව -බදියුදීන් එක්වෙයි
