පසුගිය වසර හයක කාලය පුරා (2020-2026) කොළඹ සහ දිවයිනේ ප්‍රධාන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ලබාගත් වායු තත්ත්ව දත්ත ඇසුරින්, මෑතකදී අවසන් කරන ලද සවිස්තරාත්මක විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට Institute for Ethical Research and Innovation (සදාචාරාත්මක පර්යේෂණ සහ නවෝත්පාදන ආයතනය, IERI) කටයුතු කර ඇත.
වාලච්චේන පොලිස් වසමේ තොප්පිගල කැලෑවේ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගත් සක්‍රීය තත්ත්වයේ පවතින ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් අවි තුන රැගෙන ආවේ කව්රුන්ද යන්න සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම අවි තුන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ පෙරේදා (07දා) ය.
දේශීය පුවත්
"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..