ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරකෝන් මහතා අද දින මිග් ගනු දෙනුව සම්බන්ධයෙන් පනවා ඇති නඩු කටයුත්තකට පෙනී සිටීමට අදිකරණය හමුවේ පෙනී සිටියේය.එහිදී ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් "මේ සහෝදර ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුව කාලයේදී මට එරෙහිව දාපු දෙවෙනි නඩුව තමයි මිග් යානා ගනුදෙනුව පිළිබඳ නඩුව මේ නඩුවට වසර දහයක් විතර වෙලා තියෙනවා.හැමදාම කාලය දික් කරනවා නමුත් නීතිපති උපදෙස් ලබා දෙන්නෙත් නැහැ.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ කථානායක අශෝක රන්වල මහතා තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහුට ඉල්ලා අස්වැන්නැයි බල කළ යුතු බවයි. යම් විදියකින් එම බලපෑමට යටත් නොවී ඔහු ඉල්ලා අස්නොවන්නේ නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද දේවසිරි මහතා අවධාරණය කර සිටී.
ප්‍රධාන පුවත්
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්