ටිරාන් අලස්ලා කෝටි 30 ඉල්ලූ බව කී හරක් කටා කෝටි 70ක් ටිරාන්ට දෙන්න අහලා..
තමන් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය දරද්දී සංවිධාරාත්මක අපරාධ කල්ලි නායක සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා රුපියල් මිලියන 700ක අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ දරණ ලද බව හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා 2023 නොවැම්බර් 04 වැනි දින සදහන් කර ඇත.
දැනට වසර එක හමාරකට පමණ පෙර ඔහු මෙම අල්ලස ලබා දීමට උත්සාහ කර ඇත්තේ හරක් කටා අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට ගෙන්වා නොගෙන ඩුබායි රාජ්‍ය වෙත යවන ලෙස ඉල්ලමින් බවද ඒ මහතා සදහන් කර ඇත.
තමන් ඒ පිළිබඳව එම අවස්ථාවේදීම එවකට ජනාධිපතිවරයා දැනුවත් කරන ලද බවද හිටපු අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් තමන්ගෙන් රුපියල් කෝටි තිහක අල්ලසක් ඉල්ලා සිටි බවට හරක් කටා විසින් ඊයේ දින ප‍්‍රකාශ කරන ලදී
හරක් කටා තංගල්ල බන්ධනාගාරය වෙත යොමු කරන ලද්දේ මහාධිකරණ විසින් කරන ලද නියෝගයක් මත වන ඉන් අතර වසර එක හමාරකට පමණ පසු ඊයේ මෙම චෝදනා එල්ල කර ඇත.
දැඩි ආරක්ෂිතව රඳවා ගත යුතු හරක් කටා වෙනි අපරාධකරුවකු අධිකරණයේ පදිපඩි පෙළක් මත දී විවෘත ලෙස මාධ්‍ය වෙත අදහස් පළ කිරීමද කල අතර බන්ධනාගාරයට ගෙන යන වාහනයේ වීදුරුවද වීවෘත කරනු දක්නට ලැබින.
ටිරාන් අලස් මහතා 2023 නොවැම්බර් 04 දා දැක්වූ අදහස් පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..