විශ්රාම වැටුප් දත්ත පද්ධතියේ අවුලක්.. රට පුරා විශ්රාමිකයෝ අමාරුවේ..
විශ්රාම වැටුප් දෙපාර්තමේතුවේ දත්ත පද්ධතිය මාස කිහිපයක් තිස්සේ බිඳ වැටීම හේතුවෙක් විශ්රාම වැටුප් සඳහා අයැදුම්පත්ර යොමු කිරීම ඇතුළු සේවා ලබා ගැනීමේදී විශ්රාමිකයන්ට දුෂ්කරතා නිර්මාණය වී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය.
ප්රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ සිදු කරනු ලබන මෙම ක්රියාවලිය අන්තර්ජාලය මාර්ගයෙන් සිදු කරන අතර දත්ත පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මාස කිහිපයක සිට අයැදුම්පත් යොමු කළ නොහැකි තත්ත්වයක් මතුව තිබේ.
දිවයින පුරා ප්රාදේශීය ලේකම් කාර්යාල රාශියක මෙම තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් සිය විශ්රාම වැටුප් අයදුම්පත් යොමු කිරීමට නොහැකිව සිටින බව ද වාර්තා වේ.
දිනකට අයැදුම්පත් රාශියක් යොමු කළ යුතු නමුත් මෙම බිඳ වැටීම හේතුවෙන් අයැදුම්පත් රාශියක් එකතුව ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව මව්ව්බිම විශ්රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටි ආරච්චිගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ විශ්රාම වැටුප් අයදුම්පත් යොමු කිරීමේදී භාවිතකරනු ලබන වෙබ් අඩවිය තුළ සිදු කරනු ලබන වැඩිදියුණු කිරීම්වලදී මෙම ප්රමාද දෝෂ මතුව ඇති බව ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..