පසුගිය දිනෙක සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිට මහා මාර්ගයේ කිහිපදෙනෙකු විසින් බෞද්ධ සම්මේලනයට එරෙහිව ඊනියා උද්ඝෝෂණයක් පවත්වන ලද අතර, මෙම උද්ඝෝෂණයට පැමිණි ස්වල්ප දෙනා පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔවුන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට කිසිදු ආකාරයක හෝ සම්බන්ධයක් නොමැති, අවම වශයෙන් සම්මේලනයේ සාමාජිකත්වය හෝ බෞද්ධ මහා සම්මේලනය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති, හුදු වෙනත් පාර්ශවයක පෙළඹවීම සහ කිසියම් වු වරදානයක් මතපමණක්ම පැමිණි පිරිසක් බව තහවුරු වන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සඳහන් කරයි.
2025 ජුලි 06-07 දෙදින රැස්වන බ්රික්ස් 17 වෙනි රාජ්ය නායක සමුළුව මගින්, බ්රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේ සිට, බටහිර ආධිපත්යයට එරෙහිව ‘නිහඬ කැරැල්ලක්’ ආරම්භ වීමට නියමිතය. ට්රම්ප්ගේ වෙළඳ යුද්ධය මධ්යයේ හා ට්රම්ප් විසින් ජනනය කරන ලද ජාත්යන්තර අවිනිශ්චිතතාවය මධ්යයේ බ්රසීල ජනාධිපති ලූලා ද සිල්වා සමුළුවේ සභාපතිත්වය දරයි.
ප්රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි