ලංකාවේ මුල්වාසී උරුමය සෙවීමට එක්සත් ජාතීන්ගෙන් සත්‍ය සෙවීමේ කොමිසමක්..
සිහෙළ ජනතාවගේ නිවැරැදි ජාතික අනන්‍යතාව නැවත ස්ථාපිතවිය යුතු බවත්, ඒ සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් පත්කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් විසින් පිළිගෙන, ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත දන්වා යවා තිබේ.
5550050 A/HRC/60/NGO අංකය යටතේ 2005.09.12 දාතමින් යුතුව එක්සත් ජාතින්ගේ මත ලේකම්වරයාට 1996 අංක 31 දරන ආර්ථික සහ සමාජීය කටයුතු පළිබඳ ජගත් ප්‍රඥප්තිය හරහා පැවරි ඇති බලතල අනුව, එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට සහ සාමාජිකයන් වෙත යවා ඇති අතර, එය මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 60 මානව හිමිකම් සැසියේ තනය පත්‍රයේ අයිතම 3 යටතේ සාකච්ඡාවට යොමු කර ඇත.
මෙම ජගත් ලියවිල්ලේ සඳහන් කර ඇත්තේ, බ්‍රිතාන්‍ය යටත් විජිතසමයේ නිළධාරීන් විසින් 1890 දී ඉන්දියන් මහද්වීපය සඳහා විකෘති කරන ලද සිතියමක් නිර්මාණය කොට එය ස්ථාපිත කිරීම නිසා, වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙසින් හැඳින් වෙන දිවයිනේ අනාදිමත් කලක සිට ජීවත් වූ යක්ෂ, දේව, නාග යන ගෝත්‍ර තුනෙන් සැදූම්ලත් සිහෙළ නම් වූ ජනවර්ගයේ මුල්වාසි උරුමය, එම ජාතියෙන් උදුරාගෙන තිබෙන බවය.
සිහෙළයාගේ මුල් ජාතික අනන්‍යතාව සෙවීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කරන ලෙසට ඉල්ලූ මෙහි යෝජනාව අධ්යකම්මට්ඨාන සංවිධානයේ සභාපති කේ. අරියමග්ල හිමියන් විසින් ජිනිවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් වෙත ඉදිරිපත් කර තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..