පාස්තු ප්‍රහාරය එල්ලවූ දින සිට මහ මොළකාරයින් බොහෝ ගණනක් සිටි බවත් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා, ගෝඨාභය හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ දී අවුරුද්දක ධුරයේ දීර්ඝ කිරීමක් ඉල්ලා සිටි බවත්, එහෙත් එසේ කළ නොහැකි බව දැන්වූ නිසා අවසාන මොහොතේ දප්පුල ද ලිවේරා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවකු සිටින බව පවසා ගිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා පවසයි.
චීනය සහ රුසියාව ඉරානයට මෙම යුදමය තත්ත්වය තුළ එතරම් සහයෝගයක් නොදෙන බයට පළවන මතවාද සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ ලෝකයේ ඉහළම ආර්ථික බලවතුන් ලෙස පැවතීම චීනයේ සහ රුසියාවේ අභිලාශය බවත්, මිලිටර් වශයෙන් මෙම මැදිහත්වීම සිදුකළහොත් එමගින් විශාල විනාශයක් ලෝකය තුළ සිදුවිය හැකි බවත්ය.
මේ වන විට ආණ්ඩුවේ විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික මධ්‍යස්ථාන එකතු කර රාජ්‍ය සමාගමක් පිහිටුවීමේ යෝජනාව වෙනුවෙන්, ආර්ථික මධ්‍යස්ථාන එකතු කර රාජ්‍ය සමාගමක් පිහිටුවීමේන් පසු ගොවියාටත් පාරිබෝගිකයාටත් සාධානරය ඉටු කිරිම වෙනුවෙන් වන ගොවිජන පවුර සකස් කර ඇති යෝජනාවලිය වසන්ත සමරසිංහ ඇමතිවරයාට භාරදීම ඊයේ දින සිදුවිය.
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?