තමිල්නාඩුවේ තලපති විජේගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට මාරක අපලයක් වන බවට සැකයක් නැහැ - ජාතික සංවිධාන කියයි
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජේ ජයග්‍රණය කිරීම සමග විවිධ පාර්ශ්ව විවිධ ආකාරයට සුබ සහ අසුබ මතවාද ප්‍රකාශ කරනු දක්නට ලැබිණි. ඒ අනුව ලංකා ලීඩර් ඒ පිළිබඳව ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්,
"තලපති විජේගේ පක්ෂය TVK පක්ෂය මීට වසර 2කට පෙර ආරම්භ කළද ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව බෙදුම්වාදී දේශපාලන ක්‍රියාන්විතයේ ප්‍රමුඛයෙක් 2008 සිට. ඔහු බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාන්විතයන් නවත්වන ලෙස තමිල්නාඩුවේ උපවාසයක් ආරම්භ කළා 'අපි කොටි පැටව්' කියලා. (we are tiger cubs). ඔහු දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ දේශපාලන ප්‍රකාශ කළා. කච්චතිව් දූපත නැවත තමිල්නාඩුවට ඈඳාගත යුතු බව සහ ඉන්දියානු ධීවරයින්ට නිදහසේ ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයේ ධීවර කටයුතුවලට ඉඩ දියයුතු බවට දිගින් දිගටම බලපෑම් කළා.
ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් ඉවත්කරන බව සහ දෙමළ ජනතාවගේ ඊළාම් රාජ්‍යය පිහිටුවන බවට වහසිබස් දෙඩුවා.
මෙවර ඔහු ජයග්‍රහණය කරන්නේ කිසිදිනෙක ඉටුකළ නොහැකි පොරොන්දු රාශියක් ඡන්ද දායකයාට ලබාදීලා. ඒවා ඉටුකිරීමට නොහැකි වන විට තම බලය රැකගැනීම සඳහා ඔහු ශ්‍රී ලංකාව සමග ගැටුම ආරම්භ කරන බව සහතිකයි. ඔහු දැන් ඉන්දියානු මධ්‍යම රජයේ ප්‍රබල කොටස්කරුවෙක්. ඒ අනුව අගමැති මෝදිට ඒ උවමනාව වෙනුවෙන් සෘජුව පෙනීසිටින්න වෙනවා. ඒ අනුව බෙදුම්වාදී ක්‍රියාන්විතය බලවත්ව ඉදිරියට ගමන්කරන බව ඉතා පැහැදිලියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා