වත්මන් පුනරුද ආණ්ඩුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව සමග එක්ව රටට සඟවා අත්සන් කරන ලද ගිවිසුම් නිසා වසර අවුරුදු 76ක් මේ රටේ ආරක්ෂා වූ ඖෂධ ප්‍රමිතිය බිඳ වැටී, තත්ත්වයෙන් බාල ඉතාමත් පහත් ප්‍රමිතියේ ඉන්දීය ඖෂධවර්ග මේ රට තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ සැරිසරන්නට පටන් පටන් ගෙන ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. මේ නිසා රෝහල්වල අහින්සක ජනතාව බාල බෙහෙත් භාවිතය නිසා මිය යන්නට පටන්ගෙන ඇතැයිද වීරවංශ මහතා පෙන්වා දෙයි.
යුක්රේන ගැටුමට අදාළ සම්බාධක යටතේ රඳවාගෙන සිටින රුසියානු ස්වෛරී වත්කම් ආපසු ලබා දීමට යුරෝපා සංගමයට අවසානයේ බල කෙරෙනු ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇති අතර, අරමුදල් භාවිතා කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් යුරෝපා සංගමයේ කීර්ති නාමයට හානි කරන අතර ගෝලීය මූල්‍ය පද්ධතිය බරපතල අර්බූදයකට තල්ලු කරන බවද අවධාරණය කළේය.
වෝකිස්ම්” (Wokeism) යනු සමාජය, පීඩක–පීඩිත කණ්ඩායම් ලෙස වර්ග කරන, සමානව සැලකීම/සාධාරණත්වය නාමයෙන් පාසල්, රැකියා ස්ථාන, මාධ්‍ය සහ රජය ආදී සමාජයේ විවිධ ආයතනයන්හි සහ සමාජ ව්ය්රහය අකර්මන්‍ය කරන දෘෂ්ටිවාදයක් වන අතර මෙහිදී, විවිධත්වය, සමානාත්මතාවය, සහ අන්තර්ගතය (DEI), කෝටා ක්‍රම සහ විවේචනාත්මක ජාතිවාදී න්‍යාය (CRT style Frameworks) වැනි ආකෘති මගින් ආයතන සහ පද්ධති “වෝක්-පක්ෂග්රාහී” ලෙස නැවත අර්ථකථනය කරයි.
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ