"ප්‍රභාකරන් මගේ දෙවියා" කියලා එයා කිව්වා. "ප්‍රභාකරන්ව මරපු හමුදාව මගේ සතුරා" කියලත් එයා කිව්වා. ඒත් එයාගේ ඊනියා ‘දෙවියා’ 2009 දී නන්දිකඩාල් කලපුවේ යට කලිසමක් විතරක් ඇඳගෙන, හිස මත වැදුණු පොරෝ පාරකුත් එක්ක මළ සිරුරක් විදියට පාවෙන මොහොතේ… “මම ඒ දවසේ පේරාදෙනිය පැත්තේ එක්තරා ස්ථානයක ගෑහැණියක් එක්ක නිදාගෙන පෙම්සුව විඳිමිනුයි හිටියේ” කියලාත්, එයා ම ප්‍රසිද්ධියේ කිව්වා.
ජාතික ජන බලවේගය ආණ්ඩුව විද්‍යාවෙන් අවිද්‍යාවට යමින් ආයෝජකයන් ගේ අවශ්‍යතා ඉටු කිරීම ප්‍රධාන අරමුණ කර ගෙන අලි එළැවීමේ ව්‍යාපෘති අඛණ්ඩ ව සිදු කරන බවත්, ආයෝජකයන් පිනවීමට අලි එළැවීම වෙනුවට හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය සුරක්ෂිත කළ යුතු බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා පවසයි.
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල